බලන්ගොඩ හැටන් පාරේ අවදානම් තැන්
බලන්ගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පඹගොල්ල ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටෙිිමෙිි අවදානම් ඇත. ප්‍රධාන මාර්ගයට ඉහළින් එම ස්ථානයෙන් භුමිය විශාල ලෙස පුපුරා ගොස් තිබෙන බව ප්‍රදේශයේ ජනතාව පවසති. තඳ වර්ෂාව තවදුරටත් පැවැතියහොත් මෙම පස් කන්ද…









