ජන බලය හමුවේ නිරුවත් වන ඥානක්කාගේ දේව බලය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ගුප්ත උපදෙස් දෙන බවක් අඟවමින් ඔහු රවටා රාජ්‍ය සම්පත් පවා කොල්ල කන බවට ජනතාව අතර ප්‍රචලිතව සිටින අනුරාධපුර,ගුවන්තොටුපල පාරේ,කැටේ හන්දියේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ…









