ජල සැපයුම මුර ක්රමයකට
වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්රම 6ක මුර ක්රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කරයි. ඒ අනුව ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්රදේශවල මෙලෙස මුර ක්රමයට ජලය…
වියලි කාලගුණය හේතුවෙන් ජල සම්පාදන ක්රම 6ක මුර ක්රමයට ජලය සැපයීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය ප්රකාශ කරයි. ඒ අනුව ගම්පලවත්ත, පුස්සැල්ලාව, කොටගල, පුස්සැල්ල, හැටන් හා ඌරුබොක්ක යන ප්රදේශවල මෙලෙස මුර ක්රමයට ජලය…
ලොව පළමු පරමාණු බෝම්බය හැදීමේ කතාව; ලොව ජනප්රියම සිනමා සම්මාන උළෙලක් වන ඔස්කාර් සම්මාන උළෙල පසුගිය දා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහි ඉහළම සම්මානය වන හොඳම චිත්රපටය සම්මානය දිනාගත්තේ පසුගිය…
ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල්වරයා සහ ප්රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය (විශ්රාමික) මහතා පත්කර තිබේ. අමාත්ය මණ්ඩල නිර්දේශ මත වරාය, නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්ය නිමල්…
කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරය සදහන් කරයි. රුහුණු කුමාරි දුම්රිය, ගාලු කුමාරි දුම්රිය ඇතුළු දුම්රිය රැසකින්…
ලොකු ලූනු මෙට්රික් ටොන් 90 ක් ලබා ගැනීම සඳහා රජය ඉන්දියාවෙන් පෙරේදා (12 වැනිදා) ඉල්ලීමක් කර ඇති අතර,එරටින් ලොකු ලූනු ආනයනය කළහොත් කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට ලබාදීමට හැකියාව පවතින බව රජයේ ආරංචිමාර්ග කියයි.…
අපේ රටට මිනීමැරුම් අරුමයක් නොවුණ ද දියුණු ලෝකයේ සාමකාමී රටවල් තුළ මිනීමැරුම් දැඩි කම්පනයක් ඇති කරනවා.පසුගියදා කැනඩාවේ සිදුවූ සය පුද්ගල මනුෂ්ය ඝාතනය මුළු ලෝකයේම ඇති කළේ බලවත් කම්පනයක්. ශ්රී ලංකාවෙන් මෑතකදී කැනඩාවට සංක්රමණය වූ පවුලක…
අපේ මේ පුංචි රට ලෝකයේම තිබෙන සුන්දරම රටක් ලෙස දෙවරක් සිතන්නට අවශ්ය නොවන තරමටම අතිශය සුන්දර ස්ථානවලින් මේ රට පිරී පවතිනවා. අද අපි යන්නේත් එවැනි ස්ථානයකටයි. මේ චැරියට් පාත්. රාවණා රජුගේ කරත්ත පාර ලෙසයි මෙය…
අධ්යාපන ක්ෂේත්රයේ වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්යවශ්ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට අප…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes