දරුවන් 200 කට මරු කැඳවූ ඉන්දුනීසියානු ඖෂධයක්
ලංකාවේ ද මේ දිනවල ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල සංවාදයක් පවතින බව රහසක් නොවේ. සෞඛ්‍ය ඇමැතිවරයකුට ධුරයෙන් සමු ගැනීමට පවා සිදුවන තත්ත්වයට මෙම සංවාදය දුරදිග ගියේය. ප්‍රමිතියෙන් බාල ඖෂධ නිසා සිදු වූ බව පැවසුණු මරණ රැසක්…









