මුහුදුබඩ දුම්රිය කිහිපයක් අවලංගුයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරය සදහන් කරයි.

රුහුණු කුමාරි දුම්රිය, ගාලු කුමාරි දුම්රිය ඇතුළු දුම්රිය රැසකින් කොළඹට පැමිණෙමින් සිටි ජනතාව දැඩි අපහසුතාවට පත්වී ඇත.

කාලීන පුවත්