අපනයනය සඳහා වගා ගම්මාන පුළුල් කිරීමේ තීරණයක්
අපනයනය කිරීම සඳහා පළතුරු වගා කෙරෙන ගම්මාන පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ යටතේ මාතලේ මිනිපේ 3 සහ 4 ගොවි ජනපදවල ටොම් ඊ.ජේ.සී අඹ වගාව ප්‍රචලිත කෙරෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේ ය.…
අපනයනය කිරීම සඳහා පළතුරු වගා කෙරෙන ගම්මාන පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ යටතේ මාතලේ මිනිපේ 3 සහ 4 ගොවි ජනපදවල ටොම් ඊ.ජේ.සී අඹ වගාව ප්‍රචලිත කෙරෙන බව එම අමාත්‍යංශය සඳහන් කළේ ය.…
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් අවාසනාවන්ත තත්ත්වයකට පත්ව තිබේ. ක්‍රිකට් කණ්ඩායම කෙතරම් අදක්ෂ අන්දමින් ක්‍රීඩා කර ඇතිදැයි කිවහොත් පසුගිය කාලයේ ඔවුන් වැඩි වශයෙන් ලැබුවේ පරාජයන්ය. ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී යළි…
දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 54 ක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. බදුල්ල දිස්ත්‍රික්කය – හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස (දෙවන මට්ටමේ නිවේදනයක්) කොළඹ…
කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති. කාසල්රී ජල පෝෂක ප්‍රදේශවලට මිලිමිටර් 56 ක වර්ෂාපතනයක්…
දහසකුත් අර්බුද වලින් පිරී පවතින අපේ රටේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර-පාන ලබා ගැනීම සම්බන්ධයෙන් පවා බරපතල ගැටළු පවතී.මේ වන විට බොහෝ ප්‍රදේශවල සුදු සීනි හිගයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.ඔවුන් පවසනුයේ වෙළඳුන් සීනි සඟවා ඇති බවකි.මේ…
ගත වූ දශක කිහිපය පුරා දේශපාලන බලය යොදා ගෙන මුතුරාජවෙල අවට තෙත්බිම්, ඇතුළු පහත් බිම් ගොඩකිරීම නිසා නුදුරේදීම පෑලියගොඩ සිට මීගමුව දක්වා ප්‍රදේශයේ සිදුවිය හැකි බරපතල පාරිසරික ව්‍යසනයක් පිළිබඳව මේ වන විට පාරිසරික නිරීක්ෂණ මඟින්…
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08 ම විවෘත කර තිබේ. වාන් දොරටු හතරක් අඩි 04 බැගින් විවෘත කර ඇති අතර ඊට අමතර ව සෙසු දොරටු 04 ම අඩි 02ක බැගින් නිදහස් කර තිබේ. ඉන් තත්ත්පරයකට…
තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ හා අනෙකුත් තැපැල් කාර්යාලයවල ලිපි පාර්සල් හා භාණ්ඩ ලක්ෂ 15 ත් 20 අතර ප්‍රමාණයක් හිර වී ඇතැයි එම වෘත්තීය සමිති පවසයි. මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල…
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද ගැටුම නිසා කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් මිය යන ආකාරය, තුවාල ලබන ආකාරය පිලිබඳ හද කම්පා කරවනසුළු ඡායාරූප, විඩියෝ ඇතුළු වාර්තා අසන දකින කව්රුත් මේ වනවිට බලා සිටින්නේ…
දිවයිනේ බොහෝ පළාත්වල පවතින වැසි තත්ත්වය නොවැම්බර් මාසය අවසන් වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසීය. මෙම වැසි තත්ත්වය දිවයින පුරා පස්වරු 1.00 න් පමණ පසු පවතින බවත්,…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes