භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මහජනයාට අවබෝධ කරවන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය සැවොම වටහා ගනිත් වා! – සුනිල් කන්නන්ගර විශ්‍රාමික, ශ්‍රී ලංකා පරිපාලන සේවය
අපේ රටේ ගොවිතැන් කරන අය නිතරම කියන්නෙ අපි මහ පොළොව මත්තෙම නැහෙනවා කියලයි.ඒ කියන්නෙ මහ පොළොව සකස් කරල ගොවිතැන් කරල ජීවත් වෙන එකේ තියෙන අමාරුව පෙන්නන්න කියන්නෙ මහ පොළොව මත්තෙ නැහෙනවා කියලයි.මේ විදියට ඕනෑම…









