කෘෂිකර්ම ඇමති බඩ ඉරිඟු වලින් අපේ බඩට ගැහුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු දිසාවේ ගෙවීන් ගෙන් මැසිවිලි
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන වැඩසටහන මගින් අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීමට හම්බන්තොට, අනුරාධපුර , අම්පාර, මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක පහේ තෝරාගත් ගොවීන් 23000කට පමණක් නොමිලයේ යුරියා පොහොර…









