කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉරාන් ඉල්ලා අස්වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමන් ඉල්ලා අස් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් බව අද (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියි.

කාලීන පුවත්