පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නිසි මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ඊයේ (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,…









