අවුරුදු සමයේ PHI වැටලීම් 2,000ක්
අප්‍රේල් පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා සිදු කළ 2,000කට ආසන්න වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහිදී වෙළෙඳසැල් 12,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර තිබේ.…









