තෙප්පම් ධීවරයන් ජීවන සයුර මැද අසරණ කළේ කවුද?
ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය තුළ සාම්ප්‍රදායික පන්න ක්‍රම සහ නවීන යාන්ත්‍රික ක්‍රම අතර පවතින ගැටුම, අද වන විට බරපතළ සමාජ-ආර්ථික අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. මෙහිදී විශේෂයෙන්ම මීගමුව, වැල්ලවීදිය වැනි වෙරළාසන්න ප්‍රදේශ ඇතුළු අප රටේ…









