මොකක්ද මේ ආණ්ඩුවේ ඩෝබි බලකාය? සමාජ මනෝවිද්‍යාත්මක කියැවීමක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
‘ඩෝබි බලකාය’ යන වදන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන්නකි. වත්මන් ආණ්ඩුවේ පටු තීරණ හා නොනිසි ක්‍රියාකාරකම් වශයෙන් ඇතැමුන් හඳුන්වන සංසිද්ධීන්වල ඇතැයි පැවසෙන අයහපත සඟවා, ආණ්ඩුව කෙරෙහි වන අන්ධ භක්තියෙන් හෝ…









