දිස්ත්‍රික්ක 04කට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 04කට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

දිවයිනේ දිස්ත්‍රික්ක 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා 03වන මට්ටම යටතේ නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින්. එලෙස නායයෑම් රතු නිවේදන නිකුත් කළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,…

කණගාටුව පළ කළාම ඔක්කොම හරිද? නතාෂාගේ කතාවට පසුවදනක්. – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
එතෙර - මෙතෙර

කණගාටුව පළ කළාම ඔක්කොම හරිද? නතාෂාගේ කතාවට පසුවදනක්. – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය, තමන් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම සම්බන්ධව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, ඇයව අත්අඩංගුවට ගත් හිටපු CID පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් කණගාටුව පළ කිරීම සහ පොලිස්පතිවරයා විසින්…

ප්‍රදේශ කිහිපයකට  මි.මී. 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලීය පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම…

පළාත් සභා මැතිවරණය කඩිනමින්? යෝජනා සඳහා විශේෂ කාරක සභාවක්
කාලීන පුවත්

පළාත් සභා මැතිවරණය කඩිනමින්? යෝජනා සඳහා විශේෂ කාරක සභාවක්

පළාත් සභා ඡන්ද විමසීම කවර මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න…

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
කාලීන පුවත්

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

දිස්ත්‍රික්ක 02ක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස…

T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අද සිට
කාලීන පුවත්

T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අද සිට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7ට ආරම්භවීමට නියමිතයි.මූලික…

අද ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද ගිගුරුම් සහිත වැසි

අද (21) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බවත්, ඒ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනලදි. ඒ අනුව උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ…

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
හරිත දනව්ව

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත් සමාගම් 30 කට සූර්ය බලාගාර…

රට ඉඳිවලින් නිමා කෙරෙන මොකක්ද මේ මුස්ලිම්වරුන්ගේ නෝම්බි ඇල්ලීම?ෆාතිමා හලල්දීන්
එතෙර - මෙතෙර

රට ඉඳිවලින් නිමා කෙරෙන මොකක්ද මේ මුස්ලිම්වරුන්ගේ නෝම්බි ඇල්ලීම?ෆාතිමා හලල්දීන්

මුස්ලිම්වරුන්ගේ රාමසාන් උපවාස මාසය ඉකුත් 19 වන දා ආරම්භ විය. ඒ ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයට අනුව එහි නව වන හෙවත් රාමසාන් මාසයේ නව අඩ සඳ දර්ශනය වීමත් සමඟය. ඉස්ලාමීය හිජ්‍රා දින දර්ශනයේ දස වන හෙවත්…

විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට
කාලීන පුවත්

විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට

වයස අවුරුදු 65ට අඩු විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන්, කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක සඳහන් කළේ පළමු පෙළ ජේලර්, දෙවැනි පෙළ ජේලර්,…

error: Content is protected !!