ජනතාව සූරාකන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට නව නීති
කාලීන පුවත්

ජනතාව සූරාකන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට නව නීති

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන මුවාවෙන් ඔවුන් සූරාකෑමට ලක් කෙරෙන අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ආයතන දැඩිව අධීක්ෂණය කිරීමට අවශ්‍ය නව නීති රීති හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. ඒ…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) පෙ.ව. 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා…

අද තරමක තද වැසි
කාලීන පුවත්

අද තරමක තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (20) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර පළාතේ, මාතලේ, බදුල්ල, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්…

සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ට සලකන ආකාරය ගැන ක්‍රිකට් දැවැන්තයෝ කණස්සල්ල පළ කරති
එතෙර - මෙතෙර

සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ට සලකන ආකාරය ගැන ක්‍රිකට් දැවැන්තයෝ කණස්සල්ල පළ කරති

කලෙකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා ප්‍රසිද්ධ චරිතයක් වූ ඉම්රාන් ඛාන් මේ වනවිට සිටින්නේ හිර ගෙදරක ය. කලක් පාකිස්තානයේ අගමැති ධුරය ද දැරූ ඔහුට විවිධ චෝදනා මත සිර දඬුවම් නියම වූයේ 2023 වසරේ අගෝස්තු මාසයේ…

‘ඩිජිටල් නෝමඩ් වීසා’ (Digital Nomad Visa) නිල වශයෙන් හඳුන්වා දෙයි!
කාලීන පුවත්

‘ඩිජිටල් නෝමඩ් වීසා’ (Digital Nomad Visa) නිල වශයෙන් හඳුන්වා දෙයි!

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සහ මෙරට ජාත්‍යන්තර දුරස්ථ රැකියා (Remote Work) ගමනාන්තයක් ලෙස ලෝකය හමුවේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, විදේශීය වෘත්තිකයින් සඳහා වන නව ‘ඩිජිටල් නෝමඩ් වීසා’ (Digital Nomad Visa – DNV) කාණ්ඩය පිළිබඳ…

රාමසාන් උපවාසය අද ඇරඹේ
කාලීන පුවත්

රාමසාන් උපවාසය අද ඇරඹේ

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද (19) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි. නව අඩ සඳ ඊයේ දිනයේ දර්ශනය වූ බැවින් මෙලෙස රාමසාන් උපවාස මාසය අද සිට ආරම්භ කෙරෙන බව කොළඹ…

වැලන්ටයින් දින ආදරය: වෙළඳපොළෙන් හදවතට? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
එතෙර - මෙතෙර

වැලන්ටයින් දින ආදරය: වෙළඳපොළෙන් හදවතට? – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

මෙවර පෙබරවාරි 14 වැනිදා ගෙවී ගියේ මීට දශකයකට පමණ පෙර අප දුටු “වැලන්ටයින් උමතුව” (Valentine Mania) යම් තරමකට මල්ඵල ගැන්වී හෝ නිවී ගිය ස්වරූපයක් දක්වමින් බව මා හා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ සරසවි ශිෂ්‍ය…

ප්‍රදේශ කිහිපයක මි.මී 75ක පමණ තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයක මි.මී 75ක පමණ තරමක තද වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි.ඌව පළාතෙත් මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති වේ.…

කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව තිලක් සේනාසිංහ
සතුන්ටත් හිමි අපේ ලෝකය

කළුතර විදුහලට නව ආලෝකයක් ගෙනා මනුල අපට කියන කතාව තිලක් සේනාසිංහ

මිනිසුන් සහ සතුන් අතර පවතින බැඳීම පිළිබඳව එදා මෙදා තුර අප ඕනෑ තරම් කතා අසා ඇත. නමුත් පාසලක විනයගරුක තූර්ය වාදක කණ්ඩායමක නිල නොවන සාමාජිකයකු ලෙස කටයුතු කරන අපූරු සුනඛයකු ගැන ඔබ අසා තිබේද? ඔහු…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (17) ඒකක 17.29කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,882.82කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.2ක් ලෙසයි.

error: Content is protected !!