හෙඩ්ෆෝන් පැලඳ පාරේ යන අයට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග
හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැලඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස අධිකරණ ක්රියාමාර්ග ගැනීමට නියමිත බව ශ්රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි…









