ඉන්ධන මිල සංශෝධනය වෙයි
කාලීන පුවත්

ඉන්ධන මිල සංශෝධනය වෙයි

මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04කින්…

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා
නිතර නොඇසෙන කතා

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති…

වසර 10 කින් සඳ මත නගරයක් !
එතෙර - මෙතෙර

වසර 10 කින් සඳ මත නගරයක් !

පෘථිවියේ සිට කි.මී. මිලියන 225 ක් පමණ දුරින් පිහිටි අඟහරු ග්‍රහයා මත ස්වයංපෝෂිත නගරයක් ඉදි කිරීම ලෝකයේ ලොකුම ධනපතියා වන ඊලොන් මස්ක් ගේ සිහිනයකි. ඔහු ගේ SpaceX නැමැති අභ්‍යවකාශ සමාගමේ ප්‍රධානම අපේක්ෂාවක් වන්නේ එය යි.…

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ
කාලීන පුවත්

පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රු 3000.00 ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කර ඇත. ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය 2026.02.28 දිනෙන් අවසන්…

පෑලියගොඩ මැනිං මාකට් හරහා බස් ධාවනය කරවන්නැයි ඉල්ලීම්
කාලීන පුවත්

පෑලියගොඩ මැනිං මාකට් හරහා බස් ධාවනය කරවන්නැයි ඉල්ලීම්

පෑලියගොඩ මැනිං මාර්කට් හා මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හරහා පොදු මගී ප්‍රවාහන බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරවන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්.ටී.එන්. සමරතුංග මහතා පවසා ඇත. මේ වනවිට එළවළු,…

සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද
කාලීන පුවත්

සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතයි.ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගයයි. මෙම තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතව තිබේ.කෙසේ වෙතත්…

මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද?
එතෙර - මෙතෙර

මුස්ලිම්වරුන්ගේ ‘කුර්බානි’ චාරිත්‍රය අදටත් ගැලපේ ද?

ශ්‍රී ලංකාව වැනි බුදුසමය කේන්ද්‍ර කොටගත් බහු-ආගමික සංස්කෘතික සමාජයක මුස්ලිම් ජාතිකයන්ගේ ආගමානුකූල සත්ව, විශේෂයෙන් ගවයන් හා සම්බන්ධ ‘කුර්බානි’ චාරිත්‍රය නිරතුරු කතාබහට ලක්වන්නකි. විශේෂයෙන්ම අහිංසාව පරම ධර්මය කොටගත් බෞද්ධ හා හින්දු ජන සමාජය මෙම ඉස්ලාමීය ‘කුර්බානි’…

අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්
කාලීන පුවත්

අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත් කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

කොළඹ උතුර සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ යතුරුපැදි ඒකකයක්
කාලීන පුවත්

කොළඹ උතුර සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ යතුරුපැදි ඒකකයක්

කොළඹ උතුර පොලිස් කොට්ඨාසය තුළ සිදුවන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සම්බන්ධයෙන් විශේෂ යතුරුපැදි ඒකකයක් ස්ථාපිත කර තිබේ. එම යතුරුපැදි ඒකකයේ විසිරයාමේ උත්සවය මෝදර පොලිස් ස්ථානයේ පැවැත්වුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. පැය…

error: Content is protected !!