නිරුවත් තවුසන් සොයා ඉන්දියාවට ගිය අපේ සරසවි ඇදුරු වරිය
එතෙර - මෙතෙර

නිරුවත් තවුසන් සොයා ඉන්දියාවට ගිය අපේ සරසවි ඇදුරු වරිය

මිනිසා සහ තිරිසනා වෙන් කෙරෙන ප්‍රධානතම සාධකය මිනිසුන් හට පමණක් ආවේණික ශිෂ්ටත්වයයි. ඒ ශිෂ්ටත්වයේ මූලික පදනම විළිබිය මත රඳා පවතී. මිනිසා ගේ විළි බිය ආරක්ෂා වීම පිළිබඳ තීරණාත්මක සාධකය ඇඳුම් පැළඳුම් වන අතර ඇඳුම් පැළඳුම්…

දිවයිනේ ඕනෑම මධ්‍යස්ථානයකින් බූස්ටර් එන්නත ලබා ගැනීමේ අවස්ථාව
කාලීන පුවත්

දිවයිනේ ඕනෑම මධ්‍යස්ථානයකින් බූස්ටර් එන්නත ලබා ගැනීමේ අවස්ථාව

කොවිඩ් මර්දන එන්නතෙහි 3 වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදිම දිවයින පුරා දැන් ක්‍රියාත්මකයි. වයස අවුරුදු 20 ට වැඩි සෑම අයෙකුටම දිවයිනේ ඕනෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකින් මෙම එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය…

ශ්‍රී පාද වන්දනාකරුවන්ට එන්නත් කාඩ්පත අනිවාර්යය කෙරේ
කාලීන පුවත්

ශ්‍රී පාද වන්දනාකරුවන්ට එන්නත් කාඩ්පත අනිවාර්යය කෙරේ

සිරිපා වන්දනාවේ යන්නන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ් පත හෝ එහි පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ඇත. මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති…

දුම්රිය සේවක වර්ජනයෙන් මගීන් පීඩාවට
කාලීන පුවත්

දුම්රිය සේවක වර්ජනයෙන් මගීන් පීඩාවට

දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදිසි වැඩ වර්ජනයක් හේතුවෙන්  දුම්රිය ධාවනය අඩාල වී තිබේ. මේ හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථානවලදී දුම්රිය මගීන් රැසක් අපහසුතාවයන්ට පත්විය. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, කඩිනමින් සාකච්ඡා කිරීමට සැලසුම්…

ශ්‍රී ලංකාවේ නීතිය 2023දී පාසල් විෂය නිර්දේශයට
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ නීතිය 2023දී පාසල් විෂය නිර්දේශයට

ශ්‍රී ලංකාවේ නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව…

රත්‍රන් කන්ද අසබඩ මනස්කාන්ත තාපසාරාමය
හරිත දනව්ව

රත්‍රන් කන්ද අසබඩ මනස්කාන්ත තාපසාරාමය

අයර්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අකුරටම අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ කන්ද උඩරට පිහිටි අගනා මන්දිරයක් තිබේ.වැලිමඩ සිට හපුතලේ මාර්ගයේ කිලෝ මීටර් දෙකක් ක් පමණ ගොස් ග්ලැනර් වතුයාය දිගේ තවත් කිලෝ මීටරයක්  පමණ ගමන් කිරීමෙන් පසු…

දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් අතළග
කාලීන පුවත්

දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් අතළග

ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේ දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය දිගු කාලයක් පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණපාන ගැටළු…

පළාත් පාලන මැතිවරණය ගැන ඉඟියක්
කාලීන පුවත්

පළාත් පාලන මැතිවරණය ගැන ඉඟියක්

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත බවින්, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා…

error: Content is protected !!