ශ්‍රී ලංකා  ක්‍රිකට්  පිල ලෝක කුසලානයත් දිනා ගනී ද?
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකා  ක්‍රිකට්  පිල ලෝක කුසලානයත් දිනා ගනී ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග දැන්  මෙරට ක්‍රිකට් ලෝලීන් ඇඟිලි ගනිමින් බලා සිටින්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනතුරු ය. තම කණ්ඩායම එම තරගාවලියේදී කවරාකාරයෙන් දස්කම් දක්වනු ඇත්දැයි දැකබලා ගැනීමට…

මළවුන් හැඩ ගැන්වීමේ කලාව
නිතර නොඇසෙන කතා

මළවුන් හැඩ ගැන්වීමේ කලාව

මෘත ශරීර රූපලාවන්‍ය විද්‍යාව යනු පුද්ගලයෙකුගේ පෙනුම ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වන අතර එමඟින් ඔවුන් ජීවිතයේ සිටියේ කවුරුන්ද යන්න පිළිබිඹු කරයි. මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පියෙකු යනු මියගිය පුද්ගලයාගේ මුහුණ, හිසකෙස්, ශරීරය සහ නියපොතු වලට ස්වභාවික පෙනුමක්…

බදුල්ලට අතිරේක දුම්රියක්
කාලීන පුවත්

බදුල්ලට අතිරේක දුම්රියක්

කොළඹ සිට බදුල්ල දක්වා මෙම සති අන්තයේ මගීන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර නව දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තු පැවසීය. එම දුම්රිය හෙට (16) සිට 18 වැනිදා දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්…

ඩොලර් නැතුව ඉන්ධන නෞකා මුහුදේ
කාලීන පුවත්

ඩොලර් නැතුව ඉන්ධන නෞකා මුහුදේ

ඩීසල් නෞකා දෙකකට සහ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවත් එම නෞකා තුනට සම්පූර්ණ මුදල් ගෙවීමට සාකච්ඡා කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු  පැවසීය. බොරතෙල් නෞකාව අගෝස්තු…

රැජිනගේ දේහය අසල සිටි ආරක්ෂකයෙක් ඇද වැටෙයි
කාලීන පුවත්

රැජිනගේ දේහය අසල සිටි ආරක්ෂකයෙක් ඇද වැටෙයි

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසල රාජකාරියේ නියුතුව සිටි රාජකීය ආරක්ෂකයෙකු ක්ලාන්ත වී දේහය තැන්පත් කර ඇති වේදිකාවෙන් ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇද වැටුණු ආරක්ෂකයා වහා එතැනින් ඉවත් කර ප්‍රතිකාර ලබා…

අවමඟුල අතරේ සිදු වූ හැරී කුමරුගේ සුනඛ සුරතලය
එතෙර - මෙතෙර

අවමඟුල අතරේ සිදු වූ හැරී කුමරුගේ සුනඛ සුරතලය

දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යය සඳහා රැස් වූ ජනී ජනයාට කෘතඥතාව පළ කිරීම පිණිස රාජකීය පවුලේ සාමාජිකයන් ජනතාව හමුවට යන අන්දමත් වැඩවසම්වාදී මානසිකත්වයෙන් යුතු බොහෝ දෙනකු විශ්වාස කරන “රාජකීය ඌෂ්ණය” වෙනුවට පොදු මනුෂ්‍යත්වයේ සිසිලස උද්වහනය වන…

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා අලුත් වෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසියේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් මේ මස අගදී සම්මත වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස මෙම යෝජනාව සම්මත වීම…

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ඉන්දියාව දෙමළ ඩයස්පෝරාව පැත්තේ ද?
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ඉන්දියාව දෙමළ ඩයස්පෝරාව පැත්තේ ද?

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ සාකච්ඡා කරන්නට වූයේ යුද්ධයේ අවසාන භාගයේ සිට ය. යුධ අපරාධ චෝදනා ශ්‍රීලංකා හමුදාවන් වෙත එල්ල කරමින් දෙමළ ඩයස් පෝරාව විසින් මෙම චෝදනා නගා තිබුණි. ඔවුන් කළ…

ආසියාවේ ආදිතමයා විසූ ගල් ලෙනට යමු
හරිත දනව්ව

ආසියාවේ ආදිතමයා විසූ ගල් ලෙනට යමු

ආසියාවේ ආදිතමයා පිළිබඳව තොරතුරු හමු වූ අපේ රටේ විශාලතම සහ ස්වභාවික ගල්ලෙන වෙතයි අද අප ඔබව කැඳවා ගෙන යන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර පස්යොදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයේ පිහිටා තිබෙන මෙය පාහියන්ගල යි. හරියටම කිවහොත් පස්යොදුන්…

error: Content is protected !!