ජ්‍යොතිෂයට ‘දිට්වා’ සුළි කුණාටුව නොපෙනුණේ ඇයි? ​- හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

ජ්‍යොතිෂයට ‘දිට්වා’ සුළි කුණාටුව නොපෙනුණේ ඇයි? ​- හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

​අප රටේ ස්වාභාවික විපත් සම්බන්ධ ඉතිහාසයට තවත් අඳුරු පරිච්ඡේදයක් එක් කරමින්, ඉකුත් නොවැම්බර් මස අවසානයේ අප රටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව මත පදනම් වූ ස්වාභාවික ආපදාවේ වේදනාත්මක මතකයන් තවමත් අප ජන සමාජයෙන් මුළුමනින් ගිලිහී නැත.…

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
උරුමයක අසිරිය

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක…

හක්ගල ජාතික උද්භිද උද්‍යානය යළි විවෘත වෙයි
කාලීන පුවත්

හක්ගල ජාතික උද්භිද උද්‍යානය යළි විවෘත වෙයි

හක්ගල ජාතික උද්භිද උද්‍යානය  සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙළ මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට…

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්
කාලීන පුවත්

වාහන අලෙවියේ කැපී පෙනෙන අඩුවක්

සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතුයැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ එන්ජින් ධාරිතාව අඩු වාහනවල මිලේ යම් වෙනසක් සිදුකරන ලෙසයි.…

Gmail පරිශීලකයින්ට Email ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව දෙන්න Google සැරසෙයි
කාලීන පුවත්

Gmail පරිශීලකයින්ට Email ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව දෙන්න Google සැරසෙයි

මෑතකදී වාර්තා වූ අලුත්ම පුවත වන්නේ, ගූගල් සමාගම විසින් Gmail පරිශීලකයින්ට ඔවුන්ගේ ඊමේල් ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් වීමයි. ​මින් පෙර Gmail ලිපිනයක් සාදා ගත් පසු එහි නම (උදා: [email protected]) වෙනස් කළ…

ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගන්න ට්‍රම්ප් ගන්නා උත්සාහය සාර්ථක වෙයි ද?
එතෙර - මෙතෙර

ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඈඳා ගන්න ට්‍රම්ප් ගන්නා උත්සාහය සාර්ථක වෙයි ද?

මිනිසුන් ඉඩකඩම් මිල දී ගත්තත් රටවල් පිටින් මිල දී ගන්නා අවස්ථා ගැන අසන්නට ලැබෙන්නේ නැත. නමුත් මෙයට ටික කලෙකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටක් මිල දී ගන්නට සූදානම් වූයේය. ඔහු මේ ආකාරයෙන් මිල දී…

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ
කාලීන පුවත්

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා යළි විවෘත කරන ලදි. පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වූ අතර ඒ හේතුවෙන් රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය…

2025 බදු ඉලක්කය කලින්ම සපුරයි
කාලීන පුවත්

2025 බදු ඉලක්කය කලින්ම සපුරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වසර අවසන් වන විට අත්කර ගත යුතුව තිබූ රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය දෙසැම්බර් 19දා වන විටම සම්පූර්ණ කරගැනීමට සමත්ව තිබේ. රජය තම දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ රුපියල් බිලියන 2,203ක වාර්ෂික…

2025දී සංචාරකයන් 2,250,000ක් ශ්‍රී ලංකාවට ඇවිත්
කාලීන පුවත්

2025දී සංචාරකයන් 2,250,000ක් ශ්‍රී ලංකාවට ඇවිත්

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම කැපීපෙනෙන ලෙස ඉහළ යමින් මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් 2,250,000 ඉක්මවා ගිය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

උතුරු, නැගෙනහිර, ඌව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ එම දිස්ත්‍රික්කවල ඇතැම් සථානවලට මිලිමීටර් 50…

error: Content is protected !!