ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි
කාලීන පුවත්

ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

පවතින වැසි තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් තිබේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගනය, නාච්චිදූව සහ අංගමුව යන ජලාශවල වාන්දොරටු විවෘතව ඇති බව වාර්තා වේ. පොළොන්නරුව මොරගහකන්ද ජලාශයේ වාන්දොරටු පහෙන් එකක්…

සති අන්තයේ කාලගුණය තරමක් දරුණු වෙයි
කාලීන පුවත්

සති අන්තයේ කාලගුණය තරමක් දරුණු වෙයි

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (20) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න්…

කොළඹ නගර රැසකට අද ජල කප්පාදුවක්
කාලීන පුවත්

කොළඹ නගර රැසකට අද ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ කොළඹ 01 සිට 15 දක්වාත්,…

පත්තිනි අම්මාගෙන් “පුරුෂ සම්පතක්”
ඉරා අදුරුපට

පත්තිනි අම්මාගෙන් “පුරුෂ සම්පතක්”

දේවාරූඪයන්ට සේම යක්ෂාරූඪයන්ට පත්ව ශාස්ත්‍ර කීමේ යෙදෙන කාන්තාවන් පිළිබඳව අපි කෙතෙකුත් අසා ඇත්තෙමු. එලෙස තමන්ට ලැබෙන දේවාරූඪයක් සතුරන්ට පහර දීම පිණිස පමණක් යොදාගන්නා අරුම පුදුම කාන්තාවක මීට වසර පහළොවකට පමණ පෙර වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන,…

උත්සව සමයේ මුස්ලිම් මුදලාලිලා දඬු කඳේ ගහමුද?
එතෙර - මෙතෙර

උත්සව සමයේ මුස්ලිම් මුදලාලිලා දඬු කඳේ ගහමුද?

උත්සව සමය ලෙස හැඳින්වෙන, සෑම වසරකම අවසාන මාසය අප ජන සමාජයේ මෙන්ම ලොව බොහෝ රටවල ජනතාවගේ පාරිභෝගිකත්වය ඉස්මතු වන බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත්, අප රට තුළ ඇති වන එම පාරිභෝගිකත්වයත් සමඟ මුස්ලිම් ව්‍යාපාර කෙරෙහි පොදු…

දෙසැම්බරයේ සංචාරකයන් 90,000කට අධික පිරිසක් දිවයිනට
කාලීන පුවත්

දෙසැම්බරයේ සංචාරකයන් 90,000කට අධික පිරිසක් දිවයිනට

දෙසැම්බර් මාසයේ ගත වූ මුල් සති දෙකක කාලය තුළ සංචාරකයන් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මස පළමුවනදා සිට 14වනදා දක්වා කාලය තුළ…

නව දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමක
කාලීන පුවත්

නව දිල්ලියේ වායු ගුණාත්මකභාවය අනතුරුදායක මට්ටමක

ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය දින කිහිපයක සිට අනතුරුදායක මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වායු ගුණාත්මක දර්ශකයේ ඒකක 376ක් වාර්තා වී ඇති…

මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි
කාලීන පුවත්

මොරගහකන්ද ජලාශය වාන් මට්ටමට ආසන්න වෙයි

මොරගහකන්ද ජලාශය වාන්මට්ටමට ආසන්නවන බව එහි කාර්‍යභාර ඉංජිනේරු පී.එස්. බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.ඊයේ දින පස්වරුව වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය සියයට 98.92 දක්වා ළඟා වී ඇතැයි නිවේදනය කරනලදි. ඉදිරි කාලගුණ පුරෝකථනවලට…

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක තරමක තද වැසි
කාලීන පුවත්

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක තරමක තද වැසි

අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම…

ලොව ධනවත්ම මිනිසා වත්කම් අතින් තවත් අලුත් වාර්තාවක් පිහිටුවයි
එතෙර - මෙතෙර

ලොව ධනවත්ම මිනිසා වත්කම් අතින් තවත් අලුත් වාර්තාවක් පිහිටුවයි

මේ වනවිට ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඇමරිකානු ව්‍යවසායකයකු වන ඊලෝන් මස්ක් ය. ඔහු විදුලි මෝටර් රථ නිශ්පාදනය, අභ්‍යවකාශ ගවේෂණය, සන්නිවේදනය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල ව්‍යාපාරික කටයුතුවල නිරත වෙයි. මේ වනවිට 54 වැනි වියේ…

error: Content is protected !!