කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (11) ඒකක 4.59කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,655.68කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.3ක් ලෙසයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (11) ඒකක 4.59කින් පහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,655.68කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 3.3ක් ලෙසයි.
අද (12) දිනයේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වෙයි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ ඒ බව දැක්වෙයි. ඒ අනුව නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල…
එය ආරම්භ වූයේ ඉතා නිහඬවය. එක් දුරකථනයකින් තවත් දුරකථනයකට හුවමාරු වූ වෙබ් අඩවි සබැඳියකින් (Link) පසුව, ලිපිගොනු සමූහයක් අන්තර්ජාලයට එක්විය. තවත් කවුරුන් හෝ එම ලිපිගොනු ඇතුළත් ෆෝල්ඩරයක් (Folder) කිහිපදෙනෙකු අතර බෙදා හැරියේය. නොබෝ දිනකින් ලොව…
ශ්‍රී ලංකාවේ භාවිතා වන සියලුම සිම් කාඩ්පත් (SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට සහ 2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් පැරණි සිම් කාඩ්පත් නැවත ලියාපදිංචි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ජනාධිපතිවරයා විසින් ඩිජිටල් ආර්ථික…
මේ වර්ෂය සඳහා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, මේ වර්ෂයේදී ග්‍රාම නිලධාරීන් නිවෙස්වලට නොපැමිණෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කරයි. 2025 ඡන්දහිමි නාමලේඛනයේ ඉවත්වන හා 2026 වර්ෂයට…
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර…
විටමින් කියන්නේ මොනවද? Vitamin = Vita + amine Vita කියන්නේ ලතින් භාෂාවෙන් “ජීවිතය” හෙවත් life කියන අර්ථය යි. Amine කියන්නේ රසායනික සංයෝගයක වර්ගයක් (amine group). ඒ නිසා මුල්කාලේ “Vitamin” කියන නාමය දැමීමේ අර්ථය වූයේ “ජීවිතයට…
හෙට (12) දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත…
රාජ්‍ය බලය පිළිබඳව ආණ්ඩුවේ මැසිවිල්ල වරින් වර මතුවෙමින් පවතී. මා ‘වරින් වර’ කියා ලිව්වේ ආණ්ඩුව බලයට පත්වූ මුලදී මේ හඬ ඇසෙන්නට පටන්ගෙන නිහඬ වූ බැවින් හා දැන් තමන්ට වැඩ කිරීමට ආණ්ඩු බලය තිබුණාට ප්‍රමාණවත් නැති…
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සදහාවන නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) පත් කර තිබේ. ඇය ඊයේ (09) කොළඹ, ආසියානු සංවර්ධන බැංකු කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගන්නා ලදී. ආසියානු සංවර්ධන බැංකුවේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes