ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නව අධ්‍යක්ෂවරිය ෂැනන් කොව්ලින්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සදහාවන නව අධ්‍යක්ෂවරිය ලෙස ෂැනන් කව්ලින් (Shannon Cowlin) පත් කර තිබේ. ඇය ඊයේ (09) කොළඹ, ආසියානු සංවර්ධන බැංකු කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගන්නා ලදී. ආසියානු සංවර්ධන බැංකුවේ…









