ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ
කාලීන පුවත්

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දෙසැම්බර් 31වැනිදා දක්වා දීර්ඝ කළ බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා සදහන් කරයි ඒ අනුව සභාපතිවරයා…

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානය සඳහන් කළේ හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම්…

ප්‍රදේශ කිහිපයකට කාලගුණය දරුණු වෙයි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට කාලගුණය දරුණු වෙයි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව…

අපේ රටටත් ආපදා කළමනාකරණ කැබිනට් ඇමතිවරයෙක්?
එතෙර - මෙතෙර

අපේ රටටත් ආපදා කළමනාකරණ කැබිනට් ඇමතිවරයෙක්?

රටේ නිවැරදි, නිශ්චිත සහ කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත්, අද වන විට එම ක්ෂේත්‍රයම “සුනාමියකට” හසුවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෑතක දී අවධාරණය කළේය. කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ගම්මාන…

රෝගී සද්දන්තයාට ගිනි තැබීම හෙවත් මිනිසත්කම දවා අළු කර ගැනීම  – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
නිතර නොඇසෙන කතා

රෝගී සද්දන්තයාට ගිනි තැබීම හෙවත් මිනිසත්කම දවා අළු කර ගැනීම – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

රටක ජනතාවගේ සංස්කෘතික සාරධර්මවලට පටහැනිව සිදු කරගෙන ගිය බලලෝභී දේශපාලනයේ අවාසනාවන්ත අස්වැන්න දැන් ජාතිය හමුවේ ඉදිරිපත් වෙමින් තිබේ. එම බලලෝභීන් විසින් කාලාන්තරයක් තිස්සේ තම විරුද්ධවාදියාට එරෙහිව ගොඩනැංවූ වෛරය හා ද්වේෂය කොතරම් දුරට ජනසමාජය තුළ ස්ථාපිත…

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය වෙනස් වෙයි
කාලීන පුවත්

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය වෙනස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පත් කර තිබේ. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ සාමාජිකයින් 5දෙනෙක් ගෙන් යුත් නව ජාතික තේරීම් කමිටුවක් පත් කර ඇති…

ශ්‍රී ලංකා රේගුව ඉති­හා­සයේ වැඩිම ආදා­යම උප­යයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා රේගුව ඉති­හා­සයේ වැඩිම ආදා­යම උප­යයි

ශ්‍රී ලංකා රේගු ඉති­හා­සයේ වස­රක් තුළ ඉපැයූ වැඩිම ආදා­යම මේ වසරේ උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකා­ශ­යක චන්දන පුංචි­හේවා මහතා පව­සයි. මෙම වසරේ රේගු ආදා­යම් ඉල­ක්කය වන රුපි­යල් බිලි­යන 2115ක ආදා­යම් ඉල­ක්කය ඉක්මවා රුපි­යල් 2371.2ක වාර්තා­ගත…

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ
කාලීන පුවත්

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

රාජාංගන ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ වාන් දොරටු 02ක් අඟල් 4 බැගින් විවෘත කර ඇති අතර වාන් දොරටු 02ක් අඟල් 3 බැගින් විවෘත කර ඇති…

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව…

යහන්ගල කඳු වැටියේ ඛේදවාචකය ගැන කඳුළු සටහනක්
එතෙර - මෙතෙර

යහන්ගල කඳු වැටියේ ඛේදවාචකය ගැන කඳුළු සටහනක්

මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩත්තව, නෙළුම්මල ගම්මානය මතට ඊට කිලෝමීටර පහක් පමණ දුරින් හා ඉහළින් තිබූ යහන්ගල කඳු වැටිය කඩා වැටුණු පුවත මුල් වරට ඇසීමෙන් මම කම්පනයකටත් වඩා විස්මයකට පත් වීමි. ඒ…

error: Content is protected !!