ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු
කාලීන පුවත්

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්,…

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සුදානම් – විමසිලිමත් වෙන්න
කාලීන පුවත්

ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සුදානම් – විමසිලිමත් වෙන්න

අද (16) උදෑසන ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක් මුදාහැරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මේ හේතුවෙන් ජලාශය පහළ ජීවත් වන ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසට වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

සවස් කාලයේදී කාලගුණය තරමක් අයහපත්
කාලීන පුවත්

සවස් කාලයේදී කාලගුණය තරමක් අයහපත්

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කිරීම හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන්…

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
දොස් දුරු කරවන දොස්තර උපදෙස්

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන…

දුඹුරු සීනි කඩෙන් එළියට විත් කිතුලට නඟිනු මැනවි හඳුන්නෙත්ති ඇමතිතුමන්ට ඇරයුමක් – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

දුඹුරු සීනි කඩෙන් එළියට විත් කිතුලට නඟිනු මැනවි හඳුන්නෙත්ති ඇමතිතුමන්ට ඇරයුමක් – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ගම්මානවල සාම්ප්‍රදායිකව පවත්වාගෙන යන කිතුල් මල් මැදීමේ කර්මාන්තය, යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් අස්පර්ශනීය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව දැනගන්නට ලැබුණි. මෙය බෙහෙවින්ම ආකර්ෂණීය පුවතකි. මා දන්නා හැටියට ලෝකයට කිතුල්…

පාර්ලි­මේන්තු විශේෂ රැස්වී­මක් 18දා
කාලීන පුවත්

පාර්ලි­මේන්තු විශේෂ රැස්වී­මක් 18දා

ලබන 18 වැනිදා බ්‍රහ­ස්ප­තින්දා විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­මක් කැඳවා තිබේ.කථා­නා­ය­ක­ව­රයා විසින් නිකුත් කරන ලද අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­න­යෙන් මේ බව ප්‍රකා­ශ­යට පත්කර ඇතැයි පාර්ලි­මේන්තු සන්නි­වේ­දන අංශය පව­සයි. ඒ අනුව එදින පාර්ලි­මේ­න්තුව පෙර­වරු 9.30ට රැස් වෙන අතර, එම…

නොවැම්බර් ලංගම වාර ප්‍රවේශ පත්‍රයෙන් දෙසැම්බර් මාසයේත් පාසල් යාමට සිසුන්ට අවස්ථාව
කාලීන පුවත්

නොවැම්බර් ලංගම වාර ප්‍රවේශ පත්‍රයෙන් දෙසැම්බර් මාසයේත් පාසල් යාමට සිසුන්ට අවස්ථාව

පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මගින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී ඇත. ඒ අනුව පසුගිය මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර…

පාසල් හෙට සිට යළි ඇරඹේ
කාලීන පුවත්

පාසල් හෙට සිට යළි ඇරඹේ

පැවති ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට (16) දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද දිනයේ…

විගණකාධිපති ධුරය විධායක බලයට යටත් කිරීමට දරන කූට දේශපාලන ප්‍රයත්නයක්! – කපිල රේණුක පෙරේරා සභාපති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ
එතෙර - මෙතෙර

විගණකාධිපති ධුරය විධායක බලයට යටත් කිරීමට දරන කූට දේශපාලන ප්‍රයත්නයක්! – කපිල රේණුක පෙරේරා සභාපති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

විගණකාධිපති ධුරයට ස්ථිර නිලධාරියක් පත් කිරීමට මාස අටකට වඩා වැඩි කාලයක් ගත වී ඇත්තේ, විගණකාධිපති ධුරය විධායක බලයට යටත් කිරීමට දරන කූට දේශපාලන ප්‍රයත්නයක් නිසා බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි. ජනාධිපතිවරයා මේ වන විට මෙම…

හෙට සිට කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි…

error: Content is protected !!