අපේක්ෂා රෝහලේ තැඹිලි දාන අවලංගු කෙරේ
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කිරීමට තීරණය කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් අපේක්ෂා රෝහල සඳහන් කළේ, මේ සඳහා සියලුම විශේෂඥ වෛද්යවරුන්ගේ එකඟතාව ලැබී ඇති බවයි.තැඹිලි දාන සිදු කරන පුද්ගලයින් විසින් කිසිදු ආරක්ෂිත…









