දිත්වා ගැන අපට දැනගන්නට ලැබුණේ පමා වෙලාද?
එතෙර - මෙතෙර

දිත්වා ගැන අපට දැනගන්නට ලැබුණේ පමා වෙලාද?

පසුගිය දා ශ්‍රී ලංකාවට මහත් ව්‍යසනයක් ගෙන දුන් ‘දිත්වා’ සුළි කුණාටුව සම්බන්ධයෙන් රජයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව මතභේදයට තුඩු දී ඇත. මේ සුළි කුණාටුව පිළිබඳ මුල්ම වාර්තා…

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
හරිත දනව්ව

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි. නමුත් මෙම කතන්දරවල කිසිදු සත්‍යයක් නොමැති බව කාලගුණ විද්‍යාඥයන් ස්ථිර…

දහම් පාසල් 6-10 දක්වා ශ්‍රේණිවල විභාගය කල් දමයි
කාලීන පුවත්

දහම් පාසල් 6-10 දක්වා ශ්‍රේණිවල විභාගය කල් දමයි

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වන දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි මෙම විභාගය මෙම මස 14වනදා පැවැත්වීමට නියමිතව තිබුණි. බෞද්ධ කටයුතු…

කොළඹ – නුවර මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ
කාලීන පුවත්

කොළඹ – නුවර මාර්ගය කඩුගන්නාවෙන් යළි වැසේ

රථ වාහන ධාවනයට විවෘත කර තිබූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා අද (04) උදෑසන යළි සීමා කිරීමට පියවර ගෙන තිබේ. පසුගියදා වෙළෙඳසැලක් හා නිවසක් මතට පස් කන්දක් හා ගල් පෙරළීමක්…

සිරිපා වන්දනා සමය ඇරඹෙයි
කාලීන පුවත්

සිරිපා වන්දනා සමය ඇරඹෙයි

මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වෙයි. අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මක යි. 2025 – 2026 සිරිපා වන්දනා වාරය ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන් දේව…

ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ බස්නාහිර,…

වසර දෙකකින් විපතෙන් ගොඩ එමු ද? –  සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

වසර දෙකකින් විපතෙන් ගොඩ එමු ද? –  සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

සමස්ත දිවයිනම එක සේ පීඩාවට පත් කළ ඉතිහාසයේ දරුණුතම විපතකට ශ්‍රී ලාංකීය සමාජය ලෙස අපි පසුගිය සතියේ මුහුණ දුන්නෙමු. දැන් අප පිවිස සිටින්නේ විපතෙන් ජාතියට සිදු වූ බරපතල තුවාලවල දිග, පළල, ගැඹුර ගැන මැන බලමින්,…

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනයන් දැනුම්දෙයි
කාලීන පුවත්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනයන් දැනුම්දෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන…

සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී
කාලීන පුවත්

සංචාරක පැමිණීම ලක්ෂ 21 පනී

2025 වසරේ නොවැම්බර් මාසයේ මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 212,906ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දැක්වෙනුයේ 2,103,593ක් ලෙසයි. නොවැම්බර් මාසයේ…

රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට
කාලීන පුවත්

රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර සේවාවන් යළි යථා තත්ත්වයට පත් කර තිබේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බිඳ වැටී තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර පරිගණක පද්ධතිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්…

error: Content is protected !!