මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්
සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්‍රසිද්ධ මහසෝනා ය. මහසෝනා සම්බන්ධයෙන් එන, දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර යෝධයා හා සටන් වැද පරාජයට පත් රිටිගල ජයසේන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීනව එක්වූවක් බවත්,…









