අරුණ ප්‍රධාන කර්තෘවරයා CID යට කැඳවූයේ මාධ්‍යකරුවන් බිය වැද්දීමට ද?
එතෙර - මෙතෙර

අරුණ ප්‍රධාන කර්තෘවරයා CID යට කැඳවූයේ මාධ්‍යකරුවන් බිය වැද්දීමට ද?

පොලිස් නිෂ්කාශන වාර්තාවක් (Police Clearance Report) ලබා ගැනීමේ ක්‍රියාවලියට අදාළව මෑතකදී ශ්‍රී ලංකාව තුළ මතු වූ ආන්දෝලනාත්මක සිදුවීමක්, රාජ්‍ය සේවාවන් දේශපාලනීකරණය වීමේ අවදානම සහ මාධ්‍ය නිදහසට එල්ල වන තර්ජන පිළිබඳව සමාජ කතිකාවක් ඇති කොට තිබේ.…

දරුවා අධ්‍යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්
විනිවිද සායනය

දරුවා අධ්‍යාපනයට අදක්ෂ ද?; හේතුව මෙතන තියෙන්න පුළුවන් – විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය රුමී රූබන්

අධ්‍යාපන හැකියාව සම්බන්ධයෙන් බලන විට එක් එක් දරුවන් ගේ එය එකිනෙකට වෙනස් ය. සමහර දරුවන් ඉගෙනීමට දක්ෂ නැත. තවත් සමහර දරුවන් දක්ෂතාවය තිබුණත් උනන්දුව අඩු ය. මේ කුමක් වුවද එහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවා අධ්‍යාපනයේ…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (24) ඒකක 337.84කින් පහත වැටී තිබේ. ඒ අනුව එය ඒකක 22,644.88කින් අවසන් වී තිබෙන අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.95ක් ලෙසයි.

2026 T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වීම අද
කාලීන පුවත්

2026 T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වීම අද

2026 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නිළ කාලසටහන එළිදැක්වීම අද(25) සිදු කිරීමට නියමිතයි. තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 80ක් පමණි.මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.කණ්ඩායම් 20ක් තරගාවලියට එක්වන අතර…

දිස්ත්‍රික්ක 12කට නායයෑම් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 12කට නායයෑම් අනතුරු ඇඟවීම්

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල 02වන මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කොළඹ, හම්බන්තොට, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට 01 මට්ටමේ…

කාලගුණය අද සිට දරුණු අතට
කාලීන පුවත්

කාලගුණය අද සිට දරුණු අතට

දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…

විගණකාධිපති තනතුරට “පැච් එකක් !”- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

විගණකාධිපති තනතුරට “පැච් එකක් !”- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් වන්නේ ය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන රජයේ තුන් කොටසේම වගකීම් පැවරෙන ඇත්තන් සිය වගකීම් ඉටුකිරීම ආරම්භ කිරීමට පෙර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වකීය වගකීම්…

අධික වැසි හමුවේ ප්‍රධාන ජලාශ 73න් 9ක් වාන් දමයි
කාලීන පුවත්

අධික වැසි හමුවේ ප්‍රධාන ජලාශ 73න් 9ක් වාන් දමයි

පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත මහඔය ප්‍රදේශයට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ…

දුම්රිය දෙකක් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ධාවනයෙන් ඉවත් වෙයි
කාලීන පුවත්

දුම්රිය දෙකක් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු ධාවනයෙන් ඉවත් වෙයි

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සහ ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් චන්දන වියන්දූව පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි. රාත්‍රී කාලයේ දුම්රිය…

දිස්ත්‍රික්ක 14ක පවුල් 15,000ක් නායයෑමේ අධි අවධානම් කලාපවල
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 14ක පවුල් 15,000ක් නායයෑමේ අධි අවධානම් කලාපවල

දිස්ත්‍රික්ක 14ක පවුල් 15,000ක් නායයෑමේ අධි අවධානම් කලාපවල සිටින බවට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස පවසයි. ඔහු සඳහන් කළේ මේ වන විට ඉන් 2,500ක් ආරක්‍ෂිත ස්ථාන…

error: Content is protected !!