අධ්‍යාපනය ගැන කතා කිරීම භික්ෂුවකගේ උරුමයක් ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය. එය එසේ සිදුවූයේ කවුරු බලපෑම් කළත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයාත් අගමැතිවරියත් සපථ කර පැය හතළිස් අටක් ඇතුළත වීම තවත් විශේෂයකි. මේ අන්දමින් ආණ්ඩුවක් මෙතරම්…









