පොලිසියේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවෙන් දිග හැරෙන සමාජ ඛේදවාචකය – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
අල්ලස හා දූෂණයට චෝදනා එල්ල වන බහුතර පොලිස් නිලධාරීන් ඊට පෙළඹී ඇත්තේ ඔන්ලයින් සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වීම නිසා යැයි නිරීක්ෂණය වී තිබෙන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පසුගිය දිනෙක පවසා තිබේ. ඔහුගේ එම ප්‍රකාශය පොලිස් දෙපාර්තමේන්තුව…









