ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියෙක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න මහතායි මෙලෙස පත්වී ඇත.

ඒ අනුව මොහු යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස ඊයේ (2026 මැයි 29) දින සිට පත්කර ඇති බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිවේදනයකින් දැනුම්දී තිබේ.

කාලීන පුවත්