වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හැට එක් (61) දෙනෙකු සඳහා ජනපති සමාව ප්රදානය කර ඇති අතර අද දින බන්ධනාගාරගත රැඳවියන් තිස්තුන් දෙනෙකු (33) නිදහස් වීමට නියමිතව සිටියි.
ඒ ජනපති අනුර කුමාර දිසානායක මහතා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි.