වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත්
දිවයින පුරා පවතින පහළ වායු ගෝලයේ කැලඹිලි සහගත තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින…









