ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුන් බෝට්ටු මඟින් විභාග මධ්‍යස්ථාන වෙත
ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථානවලට යාමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ…









