ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට
‘ආසියානු කුසලාන නැගීඑන තරු’ T20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) පැවති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශ ‘A’ ලකුණු 6කින් පරාජය කර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර…








