චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්
නිතර නොඇසෙන කතා

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්

ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් වතුකරයේ ජනතාවට පොල් අරන් දී වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අයට එරෙහිව පොල් ගසන්නැයි උපදෙස් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් හැටන් ප්‍රදේශයේදී…

24 දා සිට බැංකු කාඩ්වලින් බස්වල යන්න පුළුවන්ද?
එතෙර - මෙතෙර

24 දා සිට බැංකු කාඩ්වලින් බස්වල යන්න පුළුවන්ද?

බස් රථවල ගමන් කිරීමේ දී මෙතෙක් පැවති මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමේ ක්‍රමය හැරුණු විට ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව බැංකු කාඩ් පත් භාවිතයෙන් ද එම කාර්යය කර ගැනීමේ පහසුකම…

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි හැදෑරීමට අයදුම්පත් කැඳවයි
කාලීන පුවත්

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි හැදෑරීමට අයදුම්පත් කැඳවයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන් බදවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2022, 2023 හා…

ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල සංශෝධනය කරයි
කාලීන පුවත්

ටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල සංශෝධනය කරයි

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එය ඊයේ (15) සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙයි. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 380, මැකරල් ග්‍රෑම් 425…

පොලිතීන් බෑග් වෙනුවට කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට යෝජනාවක්
කාලීන පුවත්

පොලිතීන් බෑග් වෙනුවට කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට යෝජනාවක්

පොලිතීන් බෑග් හෙවත් සිලි සිලි බෑග් වෙනුවට ආදේශ කළ හැකි පරිසර හිතකාමී කඩදාසි බෑගයක් නිෂ්පාදනය කිරීමට පරිසර, කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් එම අමාත්‍යාංශයට යෝජනාවක් සිදු කර තිබේ. භාණ්ඩ මිලදී…

සවස් කාලයේදී ප්‍රබල අකුණු සමඟ තද වැසි
කාලීන පුවත්

සවස් කාලයේදී ප්‍රබල අකුණු සමඟ තද වැසි

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක…

ප්‍රංශයෙන් ජේසුස් වහන්සේ දර්ශනය වූ කතාවට පසුවදනක්
එතෙර - මෙතෙර

ප්‍රංශයෙන් ජේසුස් වහන්සේ දර්ශනය වූ කතාවට පසුවදනක්

උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි පළාතේ කුඩා නගරයක් වන ඩොසුලේ හි ජේසුස් වහන්සේගේ විශේෂ දර්ශනයක් සිදුව ඇති බවට ලොව පුරා යම් ආන්දෝලනයක් පැන නැඟී ඇත. මෙබඳු සිදුවීම් ආශ්චර්යයන් සේ පිළිගන්නා කතෝලිකයන් විශ්වාස කරන්නේ සුවිශේෂ ආගමික පණිවිඩ ඉදිරිපත්…

2026 වසරේ ප්‍රධාන විභාග සඳහා දින නියම වෙයි
කාලීන පුවත්

2026 වසරේ ප්‍රධාන විභාග සඳහා දින නියම වෙයි

2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ 2026 05ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එම වසරේ අගෝස්තු 09වන…

ක්ෂය රෝගය පිළිබඳව WHO හෙළිදරව්වක්
කාලීන පුවත්

ක්ෂය රෝගය පිළිබඳව WHO හෙළිදරව්වක්

ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේවෙතත් එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 3ක අඩු…

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට දෙසැම්බර් 5 දක්වා
කාලීන පුවත්

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට දෙසැම්බර් 5 දක්වා

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (15) සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා දින 17 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුව දැනුම්දෙයි. මේ අනුව 2026 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර්…

error: Content is protected !!