කැලණි පෙරහැරට රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
කාලීන පුවත්

කැලණි පෙරහැරට රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව අද (07) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වී කැලණි සිරිවටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින් ගෝනගම්පොළ මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින්…

පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නිසි මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ඊයේ (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,…

ඕනෑම ආපදාවකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්
කාලීන පුවත්

ඕනෑම ආපදාවකට මුහුණ දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්

ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. දිවයිනට ගිණිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය…

වෙනිසියුලාවෙන් පසු ඇමරිකාව මේ රටවලටත් කඩා පනී ද?
එතෙර - මෙතෙර

වෙනිසියුලාවෙන් පසු ඇමරිකාව මේ රටවලටත් කඩා පනී ද?

ඇමරිකානු හමුදා වෙනිසියුලාව තුළ ප්‍රහාර මාලාවක් එල්ල කර එරට ජනාධිපතිවරයා වූ නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලොරේස් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇමරිකාවට රැගෙන යාම ලෝකයම තිගැස්මට පත් කළ කාරණාවක් වී තිබේ. යම් රටකට තවත් රටකට ඇතුලු…

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 02ක ස්ථාන 03ක් සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ මහනුවර දිස්ත්‍රික්යේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ යන ස්ථානවල නායයෑමේ අවධානම්…

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ
උරුමයක අසිරිය

යකාටත් මචං කියූ යක්ෂ යක්දෙස්සෝ

​මිනිස් සිරුරකට බාහිරින් අද්භූත බලවේග පිවිසිය හැකි බවට ලොව පුරා පැතිර ගිය ජන විශ්වාසයක් තිබේ. විද්‍යාත්මක වශයෙන් මුළුමනින් ප්‍රතික්ෂේප වුව ද යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් හෝ වෙනත් අදෘශ්‍යමාන පාරභෞතික ශක්තීන් මිනිස් සිරුරු තුළට පිවිසීම සම්බන්ධයෙන් ලොව…

උසස් පෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
කාලීන පුවත්

උසස් පෙළ උපකාරක පංති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් පුද්ගලයෙක් මෙම නියෝග නොසළකා…

රජයේ රෝහලක පළමුවරට ආහාර දෙපාර්තමේන්තුවක්
කාලීන පුවත්

රජයේ රෝහලක පළමුවරට ආහාර දෙපාර්තමේන්තුවක්

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය අද (06) මහරගම අපේක්ෂා රෝහලෙන්…

ප්‍රදේශ කිහිපයකට කාලගුණය දරුණු වෙයි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට කාලගුණය දරුණු වෙයි

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි 08…

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
කාලීන පුවත්

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් අද (06) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව අද (06) සිට 09වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පෙරවරු 9.30 සිට පස්වරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර…

error: Content is protected !!