දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
වෙසක් උත්සවයට සමගාමීව මේ වන විට දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ මැයි 29වනදා දක්වා දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන බවයි.…









