දිට්වා ආපදාවත් සමඟම ගල්ගමුවේදී නීතියත් ආපදාවට – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශය ද පසුගිය සමයේ ඇති වූ ‘දිට්වා’ කුණාටුවේ බලපෑමට ලක් වූ ප්‍රදේශයකි. කලාඔය නිම්නයේ පිහිටි ගල්ගමුව, ඓතිහාසික හත්කෝරළයේ වන්නි හත්පත්තුවට අයත් ප්‍රදේශයකි. පැරණි වන්නිවරුන්ගේ පාලනය යටතේ පැවති ප්‍රදේශය යැයි සිතිය…









