ජාතික රණවිරු දින සැමරුම අද ජනපති ප්රධානත්වයෙන්
ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 3.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.ඒ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්.දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදය පරාජයට පත්කර…









