මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මැතිවරණ කොමිෂන් සභාවට මූල්‍යමය ස්වාධීනත්වයක් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් වියයුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනලදි. දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා විශේෂ පනතක් සකස් වියයුතු බවද ඔහු සදහන් කරයි. ලෝකයේ හොඳම මැතිවරණ කොමිෂන් සභාව ලෙස…

වනාතවිල්ලුවේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා මෙහෙයුමක්
කාලීන පුවත්

වනාතවිල්ලුවේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා මෙහෙයුමක්

වනාතවිල්ලුව වට්ටකන්ඩල් ප්‍රදේශයේ කඩොලාන විනාශ කරමින් සිටි පිරිසක් සොයා සිදුකළ මෙහෙයුමකදි එක් සැකකරුවෙකු සිය භාරයට ගැනිමට පුත්තලම වන අඩවි නිලධාරීන් සමත්ව තිබේ. නිලධාරීන් අහසට වෙඩිතබා සැකකරුවන් හඹා ගොස් ඇති අතර තවත් සැකකරුවන් 06 දෙනෙකු පලාගොස්…

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද
කාලීන පුවත්

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත්වේ.රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවති අවසන් එක්දින තරග 5න් තරග 3ක…

දිවයිනේ ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් දරුණු වෙයි
කාලීන පුවත්

දිවයිනේ ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් දරුණු වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්…

ගම් මඩු විවිධ ප්‍රසංග
ඉරා අදුරුපට

ගම් මඩු විවිධ ප්‍රසංග

මේ වන විට දක්නට නොලැබෙන හෝ ඇතැම් විට නාගරික ජනාවාසයන්හි සංදර්ශනයක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන මඩු ශාන්ති කර්ම යනු ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම පහත රට නර්තන සම්ප්‍රදායට අයත් ජන කලා අංගයකි. එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත…

අසරණ රෝගීන් විකුණාගෙන කෑමේ සයිබර් අපරාධ පිටු දකිමු
එතෙර - මෙතෙර

අසරණ රෝගීන් විකුණාගෙන කෑමේ සයිබර් අපරාධ පිටු දකිමු

පිළිකා රෝගයෙන් පෙළෙන සිය දියණියගේ ඡායාරූප සහ තොරතුරු ඇයගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව වංචනික ලෙස භාවිතා කරමින් කිසියම් පිරිසක් විසින් විවිධ බැංකු ගිණුම් වෙත අදාළ මුදල් බැර කරවාගෙන ඇති බවට ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 63.63ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59.75ක් ලෙස සටහන් වී…

මාස 10ට විදෙස් ප්‍රේෂණ කෝටි 195,000 ඉක්ම­වයි
කාලීන පුවත්

මාස 10ට විදෙස් ප්‍රේෂණ කෝටි 195,000 ඉක්ම­වයි

විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ මේ දක්වා කාලයේ මෙර­ටට සිදු කර තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම රුපි­යල් කෝටි 195,000 (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.5) ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මේ වසරේ…

අද පස්වරු 1.00න් පසු වැසි
කාලීන පුවත්

අද පස්වරු 1.00න් පසු වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක…

උසස් පෙළ අද සිට
කාලීන පුවත්

උසස් පෙළ අද සිට

මෙවර උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2362කදී අද (10) ආරම්භ වේ. විභාගය ලබන දෙසැම්බර් මස 05 දක්වා පැවැත්වේ. උසස් පෙළ විභාගය සඳහා මෙවර අයදුම්කරුවන් තුන්ලක්ෂ හතළිස්දහස් පන්සිය විසිපස් දෙනෙක් සුදුසුකම් ලබා ඇත. ඉන්…

error: Content is protected !!