පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා
උරුමයක අසිරිය

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා

​“ළිඳ ළඟටා යන්ට එපා කබරගොයා එයි තොට ළඟටා යන්ට එපා අබිමානා එයි” යනුවෙන් සඳහන් වික්ටර් රත්නායකයන් ගායනා කළ “බිංදුමතී” ගීතය හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූවකි. එය ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන්ගේ පබැඳුමකි.…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ වයඹ, ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි…

වනය වැනසී අලි ඇතුන් වඳවන විට රාජ්‍යය ද බිඳ වැටෙයි; කෞටිල්‍යගෙන් වත්මන් දේශපාලඥයින්ට පාඩමක්
එතෙර - මෙතෙර

වනය වැනසී අලි ඇතුන් වඳවන විට රාජ්‍යය ද බිඳ වැටෙයි; කෞටිල්‍යගෙන් වත්මන් දේශපාලඥයින්ට පාඩමක්

පසුගිය නොවැම්බර් 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබූ අයවැය කතාවේ දී දැනට උග්‍ර ගැටලුවක්ව පවතින මිනිස්-අලි ගැටුම නිරාකරණය කරගැනීම සඳහා යම් යම් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරනු දක්නට හැකි විය.…

T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක්
කාලීන පුවත්

T20 ලෝක කුසලානය ගැන ICCයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ…

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සම්බන්ධව නිවේදනයක්
කාලීන පුවත්

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සම්බන්ධව නිවේදනයක්

තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සඳහා අයදුම්පත්…

5 ශ්‍රේණියේ සිට පාසල් කාලය දීර්ඝ කෙරේ
කාලීන පුවත්

5 ශ්‍රේණියේ සිට පාසල් කාලය දීර්ඝ කෙරේ

පාසල් කාළය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ ප්‍රකාශයක් සිදු කරනලදි. ඒ අනුව එහිදී 01, 02, 03, 04 යන ශ්‍රේණි දැනට පවතින වේලාවන්ටම නිමවන අතර ලබන වසරේ 05 ශ්‍රේණ්ය සිට ඉහළ පන්ති සවස 02 දක්වා…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (8) පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව.…

“අප්පට පුතේ” කතාව මැකුණත් දැදුරු ඔයේ ජල රකුසා තවමත්
එතෙර - මෙතෙර

“අප්පට පුතේ” කතාව මැකුණත් දැදුරු ඔයේ ජල රකුසා තවමත්

ඉකුත් නොවැම්බර් 05 දින පස්වරුවේ හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයේ දැදුරු ඔයේ පාලම අද්දරින් දිය නෑමට ඔයට බැස සිටිය දී තරුණයන් පස් දෙනකු දියේ ගිලී මිය යාමේ ඛේදනීය සිදුවීමක් වාර්තා වී තිබේ. කිරිබත්ගොඩ, මාකොල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල…

පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 700ක් අත්අඩංගුවට
කාලීන පුවත්

පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 700ක් අත්අඩංගුවට

ඊයේ දිනයේ දී (06) පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 700 දෙනෙකු අත්අඩංගුවට ගෙනඇත.අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඒ කොට්ඨාශ හා ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන…

error: Content is protected !!