කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්

ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (04) ඒකක 23,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවයි…

දුම්රිය පදවන්න කතුන්ටත් වරම්
කාලීන පුවත්

දුම්රිය පදවන්න කතුන්ටත් වරම්

ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ දුම්රිය එන්ජින් රියැ­දුරු, දුම්රිය නියා­මක, දුම්රිය ස්ථානා­ධි­පති සහ දුම්රිය අධී­ක්ෂණ කළ­ම­නා­කරු යන තන­තුරු සඳහා කාන්තා නිල­ධා­රින් බඳවා ගැනී­මට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ. දැනට අනු­මත බඳ­වා­ගැ­නීම් පටි­පා­ටිය තුළ කාන්තා නිල­ධා­රින් බඳ­වා­ගැ­නී­මට…

ශ්‍රී ලංකා වූෂු රන් ජුබිලිය අද කොළඹදී සැමරේ
කාලීන පුවත්

ශ්‍රී ලංකා වූෂු රන් ජුබිලිය අද කොළඹදී සැමරේ

ශ්‍රී ලංකාවට වූෂු ක්‍රීඩාව හඳුන්වා දී වසර 50ක් පිරීම නිමිත්තෙන් එහි රන් ජුබිලි සැමරුම් උත්සවය අද (5 ) කොළඹ රාජකීය විද්‍යාලයීය මාස් එරීනා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්  වූෂු ක්‍රීඩාව…

ඉල් පුර පසළොස්වක පොහොය අදයි
කාලීන පුවත්

ඉල් පුර පසළොස්වක පොහොය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්. ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේහි…

සංගීත සාද තුළිනුත් මත් රකුසා එළියට!
එතෙර - මෙතෙර

සංගීත සාද තුළිනුත් මත් රකුසා එළියට!

මිරිහාන පොලිස් වසමේ මාදිවෙල, කිඹුලාවල ප්‍රදේශයේ වෙල් යායක් අසබඩ පිහිටි ස්ථානයක පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි තරුණ තරුණියන් 31 දෙනකු සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය ඉකුත් 01 වැනි දා නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකයෙන්…

සැමියා විරාත් කෝලි නිසා අනුෂ්කා ෂර්මා සමාජ මාධ්‍යවලින් අවමන් විඳින්නේ ස්ත්‍රී ද්වේෂ කාරයන්ගෙන් ද?
නිතර නොඇසෙන කතා

සැමියා විරාත් කෝලි නිසා අනුෂ්කා ෂර්මා සමාජ මාධ්‍යවලින් අවමන් විඳින්නේ ස්ත්‍රී ද්වේෂ කාරයන්ගෙන් ද?

පසුගිය ඔක්තෝබර් 24 වැනි දින ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනියක වූ අනුෂ්කා ෂර්මාට එතරම් සුබ දිනයක් වූයේ නැත. සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඇගේ දයාබර සැමියා, විරාත් කෝලි, ඕස්ට්‍රේලියාවට එරෙහි එක් දින තරගාවලියේදී පිට පිටම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක්…

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
කාලීන පුවත්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ…

කෝච්චියේ වෙළෙඳාම් තහනම්
කාලීන පුවත්

කෝච්චියේ වෙළෙඳාම් තහනම්

දුම්රිය මගීන්ට හිරිහැර වන පරිදි කිසිඳු ආකාරයක වෙළෙදාමක් දුම්රිය තුළ කිරීම තහනම් බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරයි. දුම්රියක් තුළ වෙළෙඳාම් කිරීමට නම් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අවසර ගත යුතු බවද මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කරයි.…

උසස් පෙළ විභාග උපකාරක පන්ති පැවැත්වීම අද සිට තහනම්
කාලීන පුවත්

උසස් පෙළ විභාග උපකාරක පන්ති පැවැත්වීම අද සිට තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (04 ) මධ්‍යම රාත්‍රි 12.00 සිට සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මෙවර උසස් පෙළ…

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…

error: Content is protected !!