පරිගණක අපරාධ සම්බන්ධයෙන් විදේශිකයින් 54ක් පොලීසියට කොටු වෙයි
පරිගණක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට විදෙස් ජාතිකයින් 54 දෙනෙකු හික්කඩුවේ සංචාරක හෝටලයකදී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ(11) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 19 දෙනෙක්.විදෙස් ජාතිකයන් පිරිසක්…









