වී මිලට ගන්නා අවම මිල ප්‍රකාශයට පත්කෙරේ
මහකන්නයේ වී මිලදී ගන්නා අවම මිල රජය ප්‍රකාශයට පත් කර තිබේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසුවේ, නාඩු වී 1Kg රුපියල් 120කටත් සම්බා සහල් 1Kg රුපියල් 130කටත් කීරි සම්බා 1Kg රුපියල් 140කටත් මිලදී ගන්නා…









