වැලිපැන්න අන්තර් හුවමාරුව විවෘත කරයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජලයෙන් යට වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරු මාර්ගය නැවත විවෘත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ ජලය බැසයාමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා වැලිපැන්න අන්තර් හුවමාරු මේ වන විට නැවත විවෘත කිරීමට කටයුතු කළ බවයි.

කාලීන පුවත්