සත්ව හිමිකම් මුහුණු පොතේ අරගලය ගාලු මුවදොරටත් ඒවි – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට අප සමාජය තුළින් සත්ව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ සුවිශේෂ උනන්දුවක් පළවෙමින් තිබේ. එමෙන්ම මෙය නව ගෝලීය ප්‍රවණතාවක් ලෙස හා වත්මන් තරුණ ප්‍රජාව කේන්ද්‍ර කොට ගත් සමාජ ප්‍රවණතාවක් ලෙස ද හඳුනා ගත හැකිය.…









