ඉදිරි දිනවල කොළඹ නගරය වැසි දියෙන් යටවේද?
කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරය සඳහා ඔක්තෝබර් 16 සිට ඔක්තෝබර් 28 දක්වා දින ආවරණය වන පරිදි හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. නිල සහ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ බෙදා හැරුණු මෙම නිවේදනයට…
කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරය සඳහා ඔක්තෝබර් 16 සිට ඔක්තෝබර් 28 දක්වා දින ආවරණය වන පරිදි හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. නිල සහ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ බෙදා හැරුණු මෙම නිවේදනයට…
2025 අගෝස්තු මස 10 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත…
”Lanka Government Cloud” සේවාව බිඳ වැටීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. එහි ඩිජිටල් ආර්ථික උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ තම උප්පැන්න සහතිකය මීට පෙර…
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා (21) ප.ව.2.00 දක්වා…
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි…
ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්‍රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්‍රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ…
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ…
ලංකා රාජ්‍ය මේඝය (එල්.සී.ජී) පද්ධතිය සතියක පමණ කාලයක සිට නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානුකූලව රියැදුරන් වෙත ලබා දෙන මෙන් පොලිස්පති…
වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ ජලාශයේ ජල ස්ථායි මට්ටමක පවත්වා ගැනීම සඳහායි.…
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය යළි දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය සඳහන් කළේ අද (18) පස්වරු 4.00 දක්වා වූ කාලය…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes