රට පොහොසත්ලු – හැබැයි ජනතාව නම් දුප්පත් මොකක්ද මේ ඇමරිකන් ඩොලර් 5000 කතාව
එතෙර - මෙතෙර

රට පොහොසත්ලු – හැබැයි ජනතාව නම් දුප්පත් මොකක්ද මේ ඇමරිකන් ඩොලර් 5000 කතාව

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සංකේතාත්මක ආර්ථික සීමාවක් පසු කර තිබේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට ඒක පුද්ගල ආදායම (ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය – GDP per capita) ඇමරිකානු ඩොලර් 5,000 ඉක්මවා…

වාණිජ බැංකු මඟින් පෞද්ගලික අංශයට දුන් ණය ඉහළට
කාලීන පුවත්

වාණිජ බැංකු මඟින් පෞද්ගලික අංශයට දුන් ණය ඉහළට

පසුගිය වසරේ බලපත්‍ර ලාභී වාණිජ බැංකු මඟින් පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 1266කින් ඉහළ ගොස් තිබේ. ඒ 2024 වසරට සාපේක්ෂවයි. 2025 වසරේ ණය ලබාදීම රුපියල් බිලියන 2056ක් ලෙස දැක්වුණු අතර 2024 වසරේ එය…

රුපියල අවප්‍රමාණය වෙයි
කාලීන පුවත්

රුපියල අවප්‍රමාණය වෙයි

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 2.3%කින් අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පෙර සතියේ ඩොලරයට සාපේක්ෂව රුපියල 1.8%කින් අවප්‍රමාණය වී තිබෙන බවයි.

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදාහැරීම මැයි පළමුවෙනිදා සිට
කාලීන පුවත්

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදාහැරීම මැයි පළමුවෙනිදා සිට

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් භාවිතයට මුදා හැරීම ලබන මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන…

ආලෝකා නමින් ටී ෂර්ටුත් ඇවිත්! – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
එතෙර - මෙතෙර

ආලෝකා නමින් ටී ෂර්ටුත් ඇවිත්! – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

මේ දිනවල අප රටේ “ඒහි පස්සිකෝ” නමින් පැවැත්වෙන සාම පා ගමන සඳහා එක් වන ලෝක ප්‍රකට ‘ආලෝකා’ නම් වන ඉන්දියානු වීදි සුනඛයා, මේ වන විට සන්නාමකරණයට (Branding) ලක් වෙමින් පවතින බව සරසවි සිසු පිරිසක් පසුගිය…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.22%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 106.355ක් ලෙස සටහන් වූ බවයි.…

දන්සැල් සංවිධානය කරන පිරිසට විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

දන්සැල් සංවිධානය කරන පිරිසට විශේෂ දැනුම්දීමක්

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස සඳහන් කළේ දන්සැල් පැවැත්වීමට…

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි
කාලීන පුවත්

විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය කල් යයි

අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය 2025 (2026) නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ නොවැලැක්විය හැකි හේතුවක් මත…

ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද
කාලීන පුවත්

ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද

ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) මාවනැල්ල බෙලිගම්මන විද්‍යා වර්ධන පොත්ගුල් විහාරයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. අද දිනයේ පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතයි. දිවයිනට වැඩමකර සිටින වියට්නාම් ජාතික…

එතෙර සාම ගමන මෙතෙර දී වෙන ගමනක් වේද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු දිසාපති
එතෙර - මෙතෙර

එතෙර සාම ගමන මෙතෙර දී වෙන ගමනක් වේද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු දිසාපති

වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන “ඒහි පස්සිකෝ” සාම පාගමන, ඉකුත් 22 වන දින පෙරවරුවේ රංගිරි දඹුලු රජමහ විහාරයෙන් ආරම්භ වූ අවස්ථාවේදී එය දිස්වුණේ පාගමනකට වඩා පෙළපාලියක් ලෙසිනි. ඇමෙරිකානු ජනතාව මහත් කුතුහලයකින් යුතුව නිහඬව…

error: Content is protected !!